මාස දෙකකට පමණ පෙර යුක්තිය මෙහෙයුම යටතේ වැලිවිට සුද්දා නම් අයට අයත් බව කියමින් අත්අඩංගුවට ගත් කෝටි 10කට ආසන්නව වටිනා වාහන නැවත ලියාපදිංචි අයිතිකරුවන් වෙත බාර දෙන්නැයි කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
පරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය තවදුරටත් ඒවා ළඟ තබාගෙන විමර්ශනය කිරීමට ඉල්ලූ කාලය ප්රතික්ෂේප කෙරුණා.
ඒ අනුව මුදල් විශුද්ධිකරණ පණතේ හත්වන වගන්තිය යටතේ අදාල රථ වාහන සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බවට සහකාර පොලිස් අධිකාරි එස්.ඊ.ආර්. සමරනායක කඩුවෙල මහේස්ත්රාත් අධිකරණයෙන් සිදුකළ ඉල්ලීමක් මත එම රථ වාහන දින හතක කාලයක් රඳවා ගෙන වැඩිදුර විමර්ශනය සදහා අධිකරණය නියෝග කර තිබූ අතර මාස දෙකකට ආසන්න කාලයක් ඒවා රඳවාගෙන තිබුණා.
පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 😁😁😁
ඕනම මෝඩයෙක්ට උනත් තේරෙන්න ඕනෙ දුක් මහන්සියෙන් උපයාගත් මුදළින් දුකසේ ගත්ත වාහන ටික ඒ විදියටම ඒ අයිතිකාර භවතුන්ට ලබාදෙන්න ඕනෙ කියල, මේ කාකි සූට් ගහගත්තු
මහත්තුරු මොනා කරනවද මන්දා.