ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබා දෙන බව හිටපු අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා සඳහන් කරනවා.
ඔහු සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සමඟද සමගි ජන බලවේගය සමඟ මෙතෙක් දේශපාලනයේ කටයුතු කරනු ලැබුවා.ල්
2015 දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරාජයෙන් පසු “අප්පච්චි මළෝ”යැයි කියමින් මෛත්‍රීපාල සිරිසේන වෙත සහය දීමට එක්වීම එකල ප්‍රකට වුණා.
කලක් ඔහු සමගි ජන බලවේගයේ කටාන ආසන සංවිධායක ලෙසද කටයුතු කරනු ලැබුවා.