ග්‍රාම නිලධාරීන් වර්ජනයක

ග්‍රාම නිලධාරීන් හෙට (12) සිට විරෝධතා සතියක් ආරම්භ කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වෙනවා.

ඔවුන් පවසන්නේ අගොස්තු 12 සහ 13 දෙදින සේවයෙන් ඉවත් වීමට ද කටයුතු කරන බවයි.

ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සම සභාපති නන්දන රණසිංහ මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles