විසාකේසගේ අලුත් ම සිනමාපටයේ Trailer එළියට

සිනමා අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම්ගේ නවතම සිනමාපටය වන Payanam සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදක්වා තිබෙනවා.

යුද්ධය සහ කාන්තාවන්ගේ ජීවිතවල අත්දැකීම් සම්බන්ධ තේමාවක් සහිත මෙම සිනමාපටය විසාකේසගේ සිව්වැනි සිනමාපටයයි.

මෙයට පෙර ඔහු නිෂ්පාදනය කළ මනල් සිනමාපටය ප්‍රේක්ෂක විචාරක අවධානය දිනාගත්තා.

Payanam සිනමාපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles