වසන්ත යාපාට කාන්තා තර්ජනයක්

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරට දුරකථන ඇමතුම් ලබාදෙමින් තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

අද (18) අලුයම 12.30 සිට එම ඇමතුම් මන්ත්‍රීවරයාට ලැබී ඇති අතර එම ඇමතුම් ලබාදුන් ජංගම දුරකථන අංක දෙකක්ද පොලීසියට ලබාදී තිබෙනවා.

එමෙන්ම එම ඇමතුම් ලබාදෙන්නේ කාන්තාවක් විසින් බවයි පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles