ජල ගාස්තුව අඩු කිරීම සම්බන්ධයෙන් ගැගසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගෘහස්ථ භාවිතය 7%කින් , රජයේ රෝහල් 4.5%කින්, පාසල් සහ ආගමික ස්ථාන 6.3%කින් වන පරිදි ජල ගාස්තුව අඩු කර ඇති බවයි සඳහන් වන්නේ.
මෙම සංශෝධනය අගෝස්තු 21 සිට බලපැවැත්වීමට නියමිතයි.