2023 ජූලි මස 26 දින කාලගුණ තත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිය නිකුත් ව තිබෙනවා.
එය පහත පරිදි යි
විටින් විට වැසි අපේක්ෂිත පළාත්-දිස්ත්‍රික්ක
බස්නාහිර, සබරගමුව, වයඹ නුවරඑළිය, ගාල්ල සහ මාතර.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක්.
සුළං තත්වය
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං.