2023 අගෝස්තු 02 වැනි දාට අදාළ කාලගුණ අනාවැකිය නිකුත්ව තිබෙනවා. රට පුරා පොදුවේ පවතින වැසි රහිත තත්වය තවදුරටත් පවතින බවයි ඉන් පෙනී යන්නේ.
කාලගුණ අනාවැකිය පහතින්,
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-45) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.