මේ දිනවල පවතින වැසි රහිත කාලගුණයේ වෙනසක් අදත් සිදු නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අනාවැකියේ දැක්වෙනවා.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් සහ නැගෙනහිර, ඌව සහ උතුරු පළාත්වලස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි වැටෙතැයි අනුමාන කළද පොදුවේ සමස්ත දිවයිනම අද දින පුරා වැසි රහිත වියළි කාලගුණයක පවතින බවයි දැක්වෙන්නේ.