2023 ජූලි 24 දිනට අදාළ වන කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා. පහත දැක්වෙන්නේ එයයි.
වැසි වාර කිහිපයක් ඇති වෙන පළාත් සහ දිස්ත්‍රික්ක –
උතුර, බස්නාහිර, සබරගමුව, වයඹ, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර
ගිගුරුම් සහිත වැසි-
අම්පාර සහ මඩකලපුව
විටින් විට හමන පැ.කි.මී. 40 ක පමණ තරමක තද සුළං –
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු සහ උතුරු-මැද පළාත්, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක
දිවයිනේ සෙසු පෙදෙස් වියළි කාලගුණයක් පවතිනවා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා