වත්මන් ආණ්ඩුවේ මංගල කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව අද පෙරවරුවේ නව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ලංකා ඉතිහාසයේ පළමු වතාවට ඇමතිවරුන් තිදෙනෙකුගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කුඩාම කැබිනට් මණ්ඩලය ඊයේ පස්වරුවේ රැස්වුණා.
මෙහිදී රටේ ඉදිරි ක්‍රියාමාර්ග සදහා වැදගත් තීන්දු තීරණ කිහිපයක්ම ගෙන ඇති බවද වාර්තාවෙනවා.