සිරික්කිය දාලා පොලිසියට අල්ලස් දෙන්න හදන ලෝයර් නෝනා කවුද? (හඬපට)

ගනේමුල්ල සංජීවගේ නීතිඥවරියක් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් නිලධාරියෙකුට අල්ලස් දීමට කතා කරන බව කියන දුරකතන ඇමැතුමක හඬ පටයක් යැයි කියන හඬපටයක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරනවා.

කෙසේ වෙතත්, එහිදී ඇය පවසන්නේ තමා මෙන්ම තමාගේ සේවාදායකයාද නම්‍යශීලී බවයි. අදාළ පොලිස් නිලධාරියාට මූල්‍ය පූජාවක් දෙන්නට තමා සූදානම් බව කියන මේ කාන්තාව ඔහුට ගනේමුල්ලට හෝ ගම්පහට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා.

අදාළ නිලධාරියාද එය ප්‍රතික්ෂේප නොකරන අතර එම හඬපටය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු බව බොහෝ දෙනා පවසනවා.

එම හඬපටය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles