වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව ඇත්තේ පක්ෂව ඡන්ද 5කින් බව වාර්තා වෙනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් සහ තවත් එක් අයෙකු පමණක් විරුද්ධව ඡන්දය භාවිතා කර තිබෙනවා.
මේ බව අද (02) විපක්ෂනායකවරයා පාර්ලිමේන්තුවේදී පවසා සිටියා.