මගඩි ඉමියුග්ලොබින් එන්නත් ගෙන ඒමට ව්‍යාජ ලේඛන සකස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු සැපයුම් අධ්‍යක්ෂ කපිල වික්‍රමනායක බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මෙය කුමන බලපෑමක් මත සිදුවූවක්ද යන්න පැහැදිලි නැති බව කතාබහට ලක්ව තිබෙනවා.
බන්ධනාගාර සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා පවසන්නේ හතිය ඇතුළු රෝගී තත්වයක් නිසාවෙන් ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි.