හිටපු හමුදාපති දයා රත්නායක පසුගිය දා සමගි ජනබලවේගය සමග එක් වුණා. එහෙත්, සජබ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ දැඩි ප්රහාර හමුවේ ඔහු පසුබැස ගොස් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර හමුවී ඇති බව වාර්තා වෙනවා.
සමගි ජනබලවේගයට හිටපු හමුදාපති දයා රත්නායක එක් කරගන්නේ නම්, ගෝඨාභයද එක් කරගන්නැයි ෆොන්සේකා ගෝරනාඩු කරනු ලැබුවා.