ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන සියලු මුදල් අත්හිටුවනු ඇති බව වාර්තා වෙනවා.
ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පැනවීමත් සමගයි.
ඒ අනුව ක්‍රීඩකයන්ගේ කොන්ත්‍රාත් මුදල් ගෙවීම් නතර වන අතර ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරීන්ගේ සියලු සේවක වැටුප් ගෙවීම ද අත්හිටුවනු ඇති බවයි සඳහන් වෙන්නේ.
එසේම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ නඩත්තු කිරීම ද අර්බුදකාරී තත්ත්වයකට යාමට නියමිතව බවයි පැවසෙන්නේ.