ජනවාරි මාසයේ සිට විදුලි ගාස්තු නැවත වතාවක් ඉහළ දැමීමට නියමිත බව ලංකා විදුලි සේවක සංගමය සඳහන් කරනවා.
එහි ලේකම් රංජන් ජයලාල් පෙන්වා දෙන්නේ වැඩ් බද්ද 18% දක්වා වැට් බද්ද වැඩි වීමත් සමඟ එය ඍජුව ඉන්ධන මිල මත බලපාන බැවින් විදුලි ගාස්තුව එසේ නැවත ඉහළ යන බවයි.
මේ වන විට විදුලිය නිෂ්පාදනය සඳහා රුපියලක හෝ ඩීසල් පිරිවැයක් නැති බැව් පැවසූ ඔහ එහි වාසිය ජනතාවට මෙතෙක් ලබා දී නැතැයි ද චෝදනා කරනවා.