කිරිපිටි මිල ඉහළ යයි ද?

ආනයනික කිරිපිටි සඳහා වූ වරාය හා ගුවන් සේවා බද්ද සියයට 10කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

මෙම බදු ඉහළ දැමීම අද සිට ක්‍රියාත්මක වන බවයි වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මේ හේතුවෙන් වෙළෙඳපොළේ ආනයනික කිරිපිටි මිල ඉහළයාමක් සිදුනොවන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles