විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි: කාසල්රී- මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමේ

වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය අද (25) උදෑසන සිට වාන් දැමීමට පටන්ගෙන තිබෙනවා.

කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම , පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වලට ඊයේ (24) සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ජලාශවල ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles