විමල්ගෙ මන්ත්‍රී රනිල්ගේ සහයට!

ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් ප්‍රියංකර ජනපති රනිල් වික්‍රමසිංහට සහය ලබාදීමට තීරණය කර තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර ඔහු ඒ බව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles