උ: කොරියාව ඇමරිකාවට තර්ජනය කරයි

තම ගුවන් සීමාව උල්ලංඝනය කරන ඇමෙරිකානු ඔත්තු යානාවලට වෙඩි තබන බව උතුරු කොරියාව පවසනවා.

ඒ ඇමෙරිකා ඔත්තු බැලීමේ යානාවක් උතුරු කොරියා ගුවන් සීමා උල්ලංඝනය කළ බවට තොරතුරු හෙළි වීමත් සමගයි.

ඒසේම එම යනා වෙඩි තබා බිම හෙළන බවට ද උතුරු කොරියාව අනතුරු අඟවනවා

මේ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන උතුරු කොරියාව අනතුරු අඟවන්නේ ඇමෙරිකාවට තම රට න්‍යෂ්ටික යුද්ධයකට පොළඹවා ගැනීමේ සැලසුමක් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles