සතොස විකිණේ

රජය සතු විශාලතම සිල්ලර වෙළඳ ජාලය වන ලංකා සතොස ප්‍රතිව්‍යුහගත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ලංකා සතොස ආර්ථිකයට පලදායී දායකත්වයක් නොදීම නිසා මෙම තීරණය ගත් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී දන්වා සිටියා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles