පොලිසියට බෝම්බ ගහන්න ගියැයි අයෙක් අත්අඩංගුවට

අපරාධ සැකකරුවෙකු ලෙස සැලකෙන අයෙකු මාලිගාවත්ත ඇපල්වත්ත පෙදෙසේදී අත්අඩංගුවට ගැනීමට ගිය මාලිගාවත්ත පොලිසියේ නිලධාරීන් ඛණ්ඩයකට බෝම්බයකින් ගැසීමට උත්සාහ දැරූ බව කියන අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් භාරයට ගත් එම බෝම්බය මෙරට නිෂ්පාදිත එකක් බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරු 48 හැවිරිදි මාලිගාවත්ත පදිංචිකරුවෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles