අද රත්තරං මිල ගණන් මෙන්න

අද දින කොළඹ රන් වෙළෙඳපොලේ රන් මිල අප වෙත ලැබී තිබෙනවා.

ඒ අනුව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 167400ක් ලෙස සටහන් වෙනවා. එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 181000ක මුදලක් ලෙසයි සටහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles