අනුරලා අහමදාබාද් යයි

ඉන්දීය රජයේ ආරාධනාවකට අනුව එරට සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඇතුළු පිරිස ඊයේ (06) පස්වරුවේ අහමදාබාද් නගරය බලා පිටත්ව තිබෙනවා‍.

එසේම දෙවන දිනය වන අද (06)දිනයේ නව දිල්ලියේ පිහිටි Observer Research Foundation හෙවත් ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව හමුවීමෙන් අනතුරුව ඉන්දියාවේ ඉලෙක්ට්‍රෝනික සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශයට අනුබද්ධ ඉන්දියානු අනන්‍ය හඳුනාගැනීමේ අධිකාරිය (Unique Identification Authority of India) නරඹා එහි ප්‍රධානීන් හමුව තිබෙනවා.

(Observer Research Foundation යනු ඉන්දියානු රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේදීත් තීරණ ගැනීමේදීත් ඉන්දියාවේ දේශපාලකයින්ට සහ ව්‍යාපාරික ප්‍රජාවට උපදේශන සේවා සපයන ආයතනයක් බව පැවසෙනවා.)

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles