කෙහෙළිය පාර්ලිමේන්තු එන්න බෑ කියයි

අද දින පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ඇරඹීමට නියමිත වෙනවා. ඒ සඳහා සහභාගි වීමට කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාට අවසර දෙන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන විසින් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඊට අවසර ලැබුණු බව වාර්තා වුණා.

කෙසේ වෙතත්, ඊට සහභාගි වීමට කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles