ලෝක වෙළඳපොලේ රන් මිලේ වාර්තාගත වෙනසක්

ලෝක වෙළෙඳපොළේ රන් මිල වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

කැරට් 24 රන් අවුන්සයක් සඳහා ඉතිහාසයේ මෙතෙක් සටහන් වූ ඉහළම මිල විදියට අමෙරිකානු ඩොලර් 2,170යි ශත 99ක් වාර්තා වී ඇති බවයි සදහන් වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles