අද රන් මිල

මෙරට රත්රන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (19) දිනයේ කැරට් 22 රන් පවුම රු.162,800.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 176,000.00ක් ලෙස සටහන්ව වෙනවා.

ඒ අනුව මෙරට රත්රන් වෙළඳපොල තුල තවදුරටත් රන් මිල පහළ බැසීමක් පෙන්නුම් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles