රජයේ සේවකයන්ට සුබ ආරංචියක්

රජයේ සේවකයන් වෙනුවෙන් වැඩි කරන ලද වැටුප අප්‍රේල් 10 වැනි දාට පෙර ලබා දීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

එහිදී වැඩිකරන ලද මුළු එකතුව වන රුපියල් 10000ම ලබා දෙන බවයි ඔහු පවසා සිටින්නේ. විශ්‍රාම වැටුප් ලබන පිරිසටද ඔවුන්ගේ වැටුප් 10 වැනිදාට පෙර ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බව සඳහන්.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles