රන් මිලේ සුළු වැඩිවීමක්

අද (29) දිනයේ මෙරට රත්තරන් වෙළඳපොළේ මිල ගණන් වල සුළු වැඩිවීමක් සිදු වී තිබෙනවා.

ඒ අනුව අද දිනයේ කැරට් 22 රන් පවුමක මිල 179,000ක් ලෙස සටහන් වෙනවා.

කැරට් 24 රන් පවුමක මිල සටහන් වන්නේ රුපියල් 193,500ක් ලෙසයි.

පසුගිය දිනවල කැරට් 22 රන් පවුමක් රුපියල් 177,200ක් ලෙසත්, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 191,000ක් ලෙසත් සටහන් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles