Breaking: බස්-ත්‍රිරෝද අනතුරෙන් 13ක් රෝහලේ

අද උදෑසන මාපලගම සිට කොළඹ දක්වා ධාවනය වූ බස් රථයක් කළුතර, නාගොඩ, ගල්අස්ස ප්‍රදේශයේ දී එකම දිශාවට ගමන්ගත් ත්‍රිරෝද රථයක ගැටී 13 දෙනෙකු පමණ තුවාළ ලබා නාගොඩ රෝහලට ඇතුළු කළ බව වාර්තා වෙනවා.

ත්‍රිරෝද රථය එක්වරම දකුණු දෙසට හැරවීමට උත්සාහ දැරීමේ දී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවක ගැටී අනතුර සිදුවූ බව ඇසින් දුටු පිරිස කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles