17 හැවිරිදි තරුණියකගේ ගෙල සිඳ මරලා: සිරුර තේවත්තක

ගෙල කපා ඝාතනය කළ බවට සැක කෙරෙන 17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් ඇල්පිටිය ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

හංසිකා නදීෂානි නම් තල්ගහවත්ත ප්‍රදේශයේ පදිංචි සිසුවියක් වන ඇය ඊයේ (8) දා ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් පැහැරගෙන ගිය බවට තොරතුරු ලැබී ඇතැයි පැවසෙනවා.

සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles