පාස්කු දේව මෙහෙයන්ට විශේෂ ආරක්ෂාවක්

එළැඹෙන 29 වැනි සිකුරාදාට යෙදෙන මහ සිකුරාදා දිනයට සහ 31 දාට යෙදෙන පාස්කු ඉරිදා දේව මෙහෙයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙන බව වාර්තා වෙනවා.

මේ වෙනුවෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සියලුම කොට්ඨාස භාර ජෙ. පොලිස් අධිකාරීවරුන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මේ ආරක්ෂක වැඩපිළිවෙලට අනුව එම පරිශ්‍ර පරීක්ෂාවට ලක් කිරීම, ගමන්මලු පරීක්ෂාවට ලක් කිරීම සඳහා ද උපදෙස් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles