ඉන්දීය විදේශ ලේකම් විදේශ ඇමැති හමුවක්

ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා සහ අද දින මෙරට විදේශ අමාත්‍ය අලි සබ්‍රි අතර හමුවක් අද සිදුව තිබෙනවා. එළැඹෙන 21-22 සිදුවන මෙරට ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය පිළිබඳව සහ ඉන්දීය ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන් කරුණු දෙදෙනා සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදිගේ ආරාධනාවක් මත ජනපතිවරයා ඉන්දියාවේ සංචාරයක නියැළීමට නියමිතව තිබෙනවා.

විදේශ ලේකම්වරයා සමග පැවති සාකච්ඡා ද්විපාර්ශික සබඳතා ශක්තිමත් කිරීම මූලිකව සිදුවූ බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles