ලාංකික කතක් ෆින්ලන්තයේදී ඝාතනය වෙයි

ෆින්ලන්තයේ වැන්ටා නගරයේ මහල් නිවාසයක ලාංකික කාන්තාවක් ඝාතනය වී ඇතැයි වාර්තා වෙනවා. ඇය හිරුණි නම් කාන්තාවක් බවත් හිරුණිස් නදර්න් ලයිෆ් නම් යූ ටියුබ් නාලිකාව පවත්වාගෙන යන හිරුණි නම් කාන්තාව ඇය බවත් පැවසෙනවා.

මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුව ගෙන ඇත්තේ ඇගේ සැමියා බවයි සමාජ මාධ්‍ය සටහන්වල පළව ඇත්තේ. මේ දෙදෙනා මහල් නිවාසයේ නිරන්තර බහින්බස් වීම් කර තිබූ බවත් මෙම බහින්බස්වීමක් උත්සන්නවී ගැටුමක් බවට පත්වන්නට ඇති බවත් ෆින්ලන්ත පුවත්පත් වාර්තා කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles