උගතුන් රට හැර යෑම ගැන විවාදයක්!

ශ්‍රී ලංකාවේ සිදුවන බව කියන බුද්ධිගලනය පිළිබඳව පාර්ලිමේන්තුවේදී විවාදයක් පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.

පසුගිය දා පැවති පක්ෂ නායක රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට තීරණය කර ඇතැයි පැවසෙන්නේ.

මෙම විවාදය 2023 ඔක්තෝබර් 6 වැනි සිකුරාදා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles