ටිරාන්-දේශබන්දු මෙහෙයුම, මහින්ද අගයයි

මත් ජාවාරමුන්ට සහ සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව දැනට ක්‍රියාත්මක වන “යුක්තිය” මෙහෙයුම රජයේ ප්‍රගතිශීලි කටයුත්තක් බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ප්‍රසාදය පළ කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය තරුණ පරපුර විනාශ කර ඇති බව පවසන ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට දැල එළීම රජය ගත් හොඳ ක්‍රියාමාර්ගයක් බවයි වැඩිදුරටත් පවසා ඇත්තේ.

1 COMMENT

  1. ලංස අයියල එහෙමත් මේ කටයුත්තට විශාල වශයෙන් සහය වෙනව මහින්ද මහත්තය කවදාවත් කුඩු ඒජන්තලට උදව් නොකරපු නායකයො. 225 න් සෑහෙන කොටසක් කුඩු ඒජන්තලට විරුද්දවනෙ වැඩ කරන්නෙ. අනේ අපෙ සිරි ලංකාවෙ දේසපාළණේ නං උදාරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles