ඉන්දීය සිනමාවෙන් දුක්මුසු පුවතක්!

අමීර් ඛාන් ප්‍රධාන චරිතයට පණ දුන් ‘දංගල්‘ සිනමාපටයේ බබිතා ලෙස රංගනයෙන් එක් වූ සුහානි භට්නාගර් මරණයට පත්ව ඇති බව වාර්තා වෙනවා.

ඇය මාංශ පේශී දුර්වලතා ඇති කරන දුර්ලභ රෝගයක් වැළඳී සිටි බව ඉන්දීය පුවත් ඒජන්සි වාර්තා කර තිබුණා. ඇයට වැළඳුණු රෝගය ලක්ෂයකින් 2-3 දෙනෙකුට පමණක් වැළඳෙන රෝගයක් බවයි වෛද්‍යවරු පවසන්නේ. ඇය මිය යන විට 19 හැවිරිදි වියේ පසු වුණා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles