විවාදය සඳහා ජාජබ නිල වශයෙන් මැදිහත් වෙයි: මද්දුමබණ්ඩාරට ලිපියක්

ජාතික ජනබලවේගය සහ සමගි ජනබලවේගය අතර විවාදයක් සම්බන්ධයන් දැන් ටික දිනක පටන් කතිකාවක් ඇරඹී තිබුණා. ජාජබ නායක අනුර කුමාර දිසානායක සහ සජබ නායක සජිත් ප්‍රේමදාස අතර වන විවාදයක් ලෙසයි මෙය යෝජනා වී තිබුණේ.

මෙම පක්ෂ දෙක එකිනෙකාට චෝදනා කරගනමින් සිටියේ අනෙකා විවාදය මගහැර යන බවයි.

කෙසේ වෙතත්, ජාතික ජනබලවේගයේ විධායක කමිටු සමාජික නලින්ද ජයතිස්ස විසින් මේ ගැන සඳහන් කරමින් සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එහිදී විවාදය වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙලක් එම ලිපියෙන් යෝජනා කරනවා.

එම ලිපිය පහතින්,

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles