උසස් පෙළ ප්‍රතිඵල ගැන අලුත් ම ආරංචිය

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම මේ මස (මැයි) අවසන් සතියේ පමණ හැකි වෙනු ඇති බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

මෙම විභාගය සඳහා පාසල් අයැදුම්කරුවන් 281445ක් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 65531 ක් ලෙස සමස්ත අයැදුම්කරුවන් 346976 දෙනෙක් පෙනී සිටිනු ලැබුවා.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මේ සතියේ ඇරඹීමට නියමිත වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles