නෙත්මිකා ලක් මව රිදියෙන් සරසයි

නෙත්මිකා මදුශානී හේරත් ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේදී කාන්තා තුන්පිම්ම ඉසව්ව නියෝජනය කරමින් එහි රිදී පදක්කම හිමිකරගෙන තිබෙනවා.

මෙවර ආසියානු 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලිය ඩුබායි හිදී පැවැත් වුණා.

එහි දී ඇය මීටර් 13.01 ක් වූ හොඳම පෞද්ගලික දක්ෂතාවය දක්වමින් මෙලෙස රිදී පදක්කම හිමිකර ගැනීමට සමත් වී තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles