පොලිස් පොඩ්ඩන්ට ගජ වාසියක්

පොලිස් නිලධාරීන්ට තීරුබදු රහිත යතුරුපැදි ලබා දීම සඳහා පොලිස් මූලස්ථානයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙනවා.

ඒ පොලිස් නිලධාරීන්ගේ සහ නිලධාරිනියන්ගේ ප්‍රවාහන වියදම් අවම කරගනිමින් ඔවුන්ගේ කාර්යක්ෂ්මතාව ඉහළ දැමීමටයි.

දැනට යෝජනා වී ඇත්තේ පොලිස් ඉතිරි කිරීමේ සංගමය විසින් ක්‍රියාත්මක කරන ණය ක්‍රමයක් යටතේ ගෙවීමේ ක්‍රමයට මෙම යතුරු පැදි ලබා දීමට බව සඳහන් වෙනවා.

පොලිස් නිලධාරීන්ට එන්ජින් ධාරිතාව 100CC යතුරු පැදි සහ පොලිස් නිලධාරිනියන්ට 50CC යතුරු පැදි ලබාදීමටයි යෝජනා වී ඇත්තේ.

15 COMMENTS

  1. උදාරයි…උදාරයි…,යස යෝජනාවක්.

    • ඔය වගේ විහිළු කතා මීට පෙර ගොඩක් ඡන්ද ළඟ වෙනකොට අහනවා

  2. මේවගේ දෙවල් ඡන්දයක් එනකොට කියනවා.
    Bike නෙමෙයි car දුන්නත් අයේ නම් උබලාට අහු වෙන් නැ 😅 . Sorry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles