Lankaline ජනාධිපතිවරණ මත විමසුම: පසුගිය සතියේ ප්‍රතිඵල මෙන්න!

ජනාධිපතිවරණය ඔක්තෝම්බර් මස දී පැවැත්වෙන බවට ප්‍රකාශ වී තිබෙන සන්දර්භයක Lankaline අපි අපේ පාඨකයන් අතර ජනාධිපතිවරණ මත විමසුමක් සිදු කරනු ලැබුවා.

ඒ දැනට ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බවට දැනට ප්‍රකාශ කර ඇති දේශපාලඥයන් කිහිප දෙනෙක් නම් කරමින්.

පසුගිය සතියේ බදාදා (29) දින පාඨක මනාප වෙනුවෙන් විවෘත කළ මෙය සතියකට පසු අද (05) දිනයේ ප්‍රතිඵල මෙසේ දැක්වෙනවා.

ඡන්ද භාවිතා කර ඇති සමස්ත ප්‍රමාණය – 5600

ප්‍රතිශතයක් ලෙස –
අනුර කුමාර දිසානායක – 43%
රනිල් වික්‍රමසිංහ – 29%
දිලිත් ජයවීර – 23%
සජිත් ප්‍රේමදාස – 3%

සංඛ්‍යාත්මක ලෙස –

අනුර දිසානායක – 2400
රනිල් වික්‍රමසිංහ – 1600
දිලිත් ජයවීර – 1300
සජිත් ප්‍රේමදාස – 189
ධම්මික පෙරේරා – 40
වෙනත් – 16

මෙම ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගයෙන් ඉදිරිපත් වෙන අපේක්ෂක අනුර කුමාර දිසානායක ඉදිරියෙන් සිටිනවා.

ලබන සතියේ ප්‍රකාශයට පත් වෙන ප්‍රතිඵල සඳහා ජනමත විමසුම විවෘතව පවතිනවා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles