සජබ ප්‍රබලයෝ 2ක් පිරිසක් සමඟ ආණ්ඩුවට එක් වීමේ සූදානමක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ එක්වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේග මන්ත්‍රීවරුන් පිරිසක් සාකච්ඡා කරමින් සිටින දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

රාජිත සේනාරත්න, කබීර් හෂීම් ඇතුළු මන්ත‍්‍රීවරුන් 15 දෙනකු ඊට සම්බන්ධ වී සිටි බව සඳහන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ගේ නිවසේදී දැනට සතියකට පමණ පෙර මෙම හමුව පවත්වා ඇති බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles