2023 ජුනි: වැඩියෙන් ම රත් වූ ජුනි මාසය යි

ජුනි මාසයේ මුල වාර්තා වූ ගෝලීය උෂ්ණත්වය මෙතෙක් වාර්තා වූ වැඩිම අගය බව යුරෝපා සංගමයේ දේශගුණ නිරීක්ෂණ ඒකකය පවසනවා. කොපර්නිකස් දේශගුණ විපර්යාස සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්තා බර්ගස් පවසන්නේ මෙම උෂ්ණත්වය ලෝකයේ වාර්තාගත අගයක් බවයි.

පසුව මෙම අගය ක්‍රමයෙන් අඩු වුවත් කෙටි දිනකට වාර්තා වූ මෙම අගය විසින් ලෝකය එල් නිනෝ අවධියකට ඇතුළු වීමක් පෙන්නුම් කරන බවයි. “ගෝලීය මධ්‍යන්‍ය උෂ්ණත්වය අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර නිතර නිතර සෙල්සියස් අංශක 1.5 සීමාව ඉක්මවන බැවින්, බලපෑම් වඩ වඩාත් බරපතල වනු ඇති අතර එය ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළ යුතු බව කොපර්නිකස් දේශගුණ විපර්යාස සේවය වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles