අද කාලගුණ තත්වය

2023 අගෝස්තු මස 3 වැනි දිනට අදාළ කාලගුණ අනාවැකිය ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙතින් නිකුත් කර තිබෙනවා. එය පහත දැක්වෙනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුණකොට දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (45-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles