යාපනය රෝහලට කෝටි දෙකහමාරක් ලැබෙයි

ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය ආධාර පදනම (AMAF) විසින් රුපියල් කෝටි දෙකහමාරක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් යාපනය ශීක්ෂණ රෝහල වෙත පරිත්‍යාග කර තිබෙනවා.

එම වෛද්‍ය උපකරණ රෝහලේ විවිධ ඒකකවල සවිකිරීමෙන් පසුව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී. සත්‍යමූර්තී සහ යාපනය ශීක්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු එම උපකරණ රෝගීන්ගේ සිරුරුවලට සවිකොට උපකරණවල නිරවද්‍යතාව පරීක්ෂා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles