රජයේ සේවකයන්ට මේ මාසයේ රු.5000 ක්

පසුගිය අය-වැයෙන් රජයේ සේවකයන් සඳහා වැඩි කරනු ලැබූ රු.10000 දීමනාවෙන් රු. 5000ක මුදලක් ජනවාරි මස සිටම ලබා දීට කටයුතු කරන බව ජනපතිවරයා යාපනය සංචාරයේදී ප්‍රකාශ කර තිබෙනවා.

තෛපොංගල් පසුවී සහන ලබා දෙන බව ජනාධිපතිවරයා පැවසූයේ මේ දීමනාව ගැන බවයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත්, මේ ගැන රාජ්‍ය සේවකයන්ගේ අදහස නම් උක්ත දීමනාවෙන් මිලට ගත හැක්කේ එකම එක ගෑස් සිලින්ඩරයක් පමණක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles