අනුර ස්වීඩන් ගිහින්

ස්වීඩනයේ සංචාරයක් සඳහා ගිය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගෙන තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ස්වීඩන කමිටුව ඔහුගේ මෙම සංචාරය සංවිධානය කර ඇති අතර ජාජබ නායකයා එහිදී ඊයේ ජනහමුවක් අමතා ඇති බව වාර්තා වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles