CID වෙසින් ඇවිත් කෝටියකට විද්ද හැටි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් රුපියල් කෝටියක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් කියන සිව් දෙනෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක්ද සිටින බව සඳහන්. පැමිණිලිකරු විසින් නඩත්තු කටයුතු සිදු කරන කොල්ලුපිටියේ නිවසකට පැමිණ රුපියල් එක්කෝටි විසි දහසක් සහ ඩොලර් 3500ක්ද රැගෙන ගොස් ඇත්තේ රහස් පොලිස් ව්‍යාජයෙන්.

පැමිණිලිකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නට නම් කෝටි හතරක් ලබා දිය යුතු බවයි ඔවුන් පවසා ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles